ශාන්ත ජෝශප් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්න ඔබට 20 %ක මිළ අඩුකිරීමක්

0
232

නවතම ඇමරිකානු තාක්ෂණික ක්‍රමෝපායන් යොදා ගනිමින් සුඛෝපභෝගී ආකාරයට ස්ථාපිත  මීගමුවේ ශාන්ත ජෝෂප් රෝහලේ  නේවාසික කාමර සදහා අවරුදු සමය වෙනුවෙන් මිළ අඩුකිරීමක් සිදුකර ඇත. රෝගීන්ගේ නේවාසික කාමරයක අඩුම මිළ රු  10000 ක් වන අතර 20% ක වට්ටමක් මාසයක් පුරා ඔබට පිරිනමයි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here