ශා.මාටින් ද ෆෝරස් විදුහලේ පරිඝනක ඒකකයට අතහිත දෙන්න

0
117

 

IMG_20141026_001525~2new
වෙන්නප්පුව ශාන්ත මාර්ටින් ද ෆෝරස් විදුහලේ  ප්‍රාථමික අංශයට පරිඝනක ඒකකයක අඩුපාඩුවක් තිබෙන බැවින් මෙම ගැටළුව විසඳාගැනීමේ පළමු පියවර ලෙස පසුගියදා සංගීත සංදර්ශනයක්  පැවත්වන ලදී. මෙම පරිඝනක ලබාගැනිම සදහා අවශ්‍ය මූලික මුදල  රු ලක්ෂ 10 ක් වන අතර මෙම ප්‍රසංගය පාසල් භූමියේදී පැවැත්විණි. මෙම විදුහලේ ආදී ශිෂ්‍ය සංගමය විසින් මෙම ප්‍රසංගය සංවිධානය කළ අතර  මෙම ප්‍රසංගය සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදුන්නේ හොටෙල් රිවර් අයිලන්ඩ් ව්‍යාපාරය විසිනි.

සටහන සහ ඡායා -ෂෙහාන් එරංග

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here