ශුද්ධවරයට ඔසවා තැබු ජුසේ වාස් මුනිගේ පිළිමය කුණුලොරියකට දාලා?

0
100

Father_410px_14_09_22ශ්‍රිලංකාව තුල කිතුණු දහම ප්‍රචලිත කිරිම සදහා මහත් වු වෙහෙසක් දරා විවිධ තාඩන පිඩන මැද සිය මෙහෙය ක්‍රියාවට නැංවු ජුසේ වාස් පියතුමාව පසුගිය දිනක වතිකානුව විසින් ශුද්ධවරයට ඔසවනු ලැබු බව වාර්තා කර තිබුණි.
ලබන වසරේ ප්‍රැන්සිස් පාප්තුමන්ගේ ශ්‍රි ලංකා සංචාරයේදි මෙය විශේෂාකාරයෙන් සමරනු ඇත.
ජුසේවාස් පියතුමා එදා  ලංකාවට වැඩම කර කලුතර කටුකුරුන්ද හා කලමුල්ල ප්‍රදේශ වල දේශනා පවත්වමින් ගමක් ගමක් පාසා යමින් කරන ලද සේවය සිහිපත් කරන්නට ඒ ප්‍රදේශවල ජනයා විසින් ජුසේවාස් පියනමගේ පිළිමයක් කටුකුරුන්ද පාසැල අභියස ස්ථාපිත කර තිබුණි.
කෙසේ වෙතත් අන්තවාදි බෞද්ධයන් පිරිසකගේ උසිගැන්විම් මධ්‍යයේ ක්‍රියාත්මකව ඇති පොලිසිය ජුසේ වාස් පියනමගේ පිළිරුව එතතින් ඉවත් කරගෙන රැගෙන ගොස් ඇත්තේ නගර සභාවේ කුණු ටැක්ටරයකින් බව වාර්ථා වේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here