සජබ කාන්තා ලයිස්තු අපේක්ෂිකාවන් තෝරන්නෙත් ලංසද?

0
156

අපි දැන් ටික දවසකට කලින් ලිව්වා සජබ ලයිස්තු මන්ත්‍රීලාව තෝරන්නෙත් ලංසමද කියල අහල.

දැන් කතාව හරි .

මතකද 2018 වංචා දුෂණ වලට එරෙහි වෙනවා කියල ශ්‍රිලනිපෙන් ඉල්ලපු අපේක්ෂක අපේක්ෂිකාවෝ ලේ වලින් අත්සන් කරපු සීන් එක.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ලලිත් ටෙන්සිල් ගේ නායකත්වයෙන් 2018 වසරේ ජනවාරි (02) සවස එම කාර්යාලයේදී විශේෂ රැස්විමක් පැවැත්වුණා.
මීගමුව ඉතිහාසයේ මෙවන් රැස්විමක් කිසිදිනක පවත්ව තිබුනෙ නැ.

එහෙම ලේ වලින් අත්සන් කරපු අය ලයිස්තුවෙන් මන්ත්‍රීලා වෙන්න චාන්ස් එක හම්බවුනාම මොකද කලේ දුෂිතයෙක් වුන දයාන් ලංසාව නගරාධිපති කරන්න අත් දෙකම ඉස්සුවා..

blood promise 3

blod promice 1

ලේ අත්සනට නිගරු කරපු මේ නඩේ කෙනෙක් මෙදා සැරෙත් සජබ ලයිස්තුවට සෙට් වෙලා තිබුනා

අනිවාර්යයෙන්ම ලංසාල මේක පිටිපස්සේ ඇතියි කියන සැකයක් ගොඩ දෙනෙක්ට තිබුනා.

දැන් මෙදා සැරේ සජබට ලැබුන මන්ත්‍රීධුර 9 න් 5ක් විතර පුරවන්න වෙලා තියෙන්නේ කාන්තාවන්ගෙන්ලු.

මෙන්න බොලේ අර ලේ අත්සනට නිගා දුන්න කාන්තාවක් මෙදා සැරෙත් ඇතුලට යන්න හදනවලු

බෝලවලාන කුරණ ජනතාවට මේ ගැන තියන්නේ ලොකු විරෝධයක්.

කෙහොමද ලංසාලගෙයි කාවින්දලගේ ලව් එක කියල එයාලත් ප්‍රශ්ණ කරනව

ලංසා ඡන්දෙට කලින් සමහර අයට කියල තිබුනලු ලයිස්තුවෙන් දෙකක් හම්බ වුනත් මම එකක් අරන් දෙනවා කියල.එහෙම කරන්න නම් බෑ කියල තමයි සජබ නායකයෝ කියන්නේ

අපි ඒකයි එදා ඉදන්ම කිව්වේ සරල බහුතරය නැතිකරගත්තොත් මිගමුවේදි NPP එකට බඩුම තමයි කියල…

මොකද ලංසාල ලොකු මාස්ටර් ප්ලැන් එකක හි⁣ටියේ

ඒ ප්ලැන් වලට අනුව කාවින්දටත් උඩින් ගිහින් හරි ගේම් ගහන්න ලංසල දන්නව.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here