සරත්ගේ නායකත්වයෙන් හිටපු නගරාධිපති ඇතුළු මන්ත්‍රීන් රැසක් පොහොට්ටුවෙන් මැතිවරණයට?

0
118

sarath Mahindaමිගමුව හිටපු ශ්‍රිලනිප සංවිධායක සරත් ගුණරත්න මහතාගේ නායකත්වයෙන් මිගමුව හිටපු නගරාධිපති ඇතුළු මන්ත්‍රීන් රැසක් පොහොට්ටුවෙන් මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් විමට නියමිතව ඇතැයි කියැවේ.ඇමති ලංසාගේ සොහොයුරු හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන් ලංසාද මහින්ද පිළෙන් පොහොට්ටුවෙන් තරඟ වැදිමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here