මිගමුවේ විපතට ජනයා වෙනුවෙන් මිගමු මහනගර සභාවේ අරමුදල් වැය නොකලේ ඇයිදැයි හිටපු නගරාධිපති ඇන්ටනි ජයවිර ප්‍රශ්ණ කර සිටි.
මේ අතර negombotoday.lk වෙබ් අඩවියට ප්‍රකාශයක් පවසා තිබුනේ රාජ්‍ය ආයතන වලින් හදිස්සියේ මුදල් ප්‍රතිපාදන ලබාගැනිමට නොහැකි හෙයින් හැකි ජනයා ඊට සහය දෙන ලෙසය.
එහෙත් හිටපු නගරාධිති අවධාරණය කරන්නේ ලක්ෂ 5ක මුදලක් කිසිදු ගැටලුවක් තොරව වැය කළ හැකිව තිබෙන බවය












