spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සහන එපා! පරණ මිළට තෙල් දෙන්න .ධීවරයෝ ඉල්ලති.

Must read

ඉහල දැමු ඉන්ධන මිළට ධීවරයන් සදහා ලැබුණ රු 25 ක සහනාධාරය  පසුගිය පෙබරවාරි මාසයෙන් පසු අවසන් විය.මාර්තු සදහා රජයේ සහන යෝජනාව වි තිබුනේ මසකට තෙල් ලිටර් 250 ක් ම සදහා පමණක් මිළ සහනයක් ලැබෙන බවය. දිනකට ඉන්ධන ලිටර් 40-50 ක් අතර ප්‍රමාණයක්  කුඩා බෝට්ටු සදහා අවැසි වේ. ඒ අනුව  මසකට ල=දල වශයෙන් ලිටර 1300 ක් පමන යොදාගැනේ .එහෙත් මින් සහන ලැබෙන්නේ ලිටර් 250 කට පමණය.මෙම  යෝජනාව තමන්ගේ කිසිදු එකඟතාවක් නැනැයි පවසා සිටින ධීවර සංගම් නියෝජිතයෝ අද ජනපති හමුවි කියන්නට යන්නේ පරණ මිළට තෙල් ලබාදෙන ලෙසය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article