සාලයා,දැල්ලා සහ ලින්නා තොග යහමින් මිගමු ලෙල්ලමට ….

0
449

 

අද නම් ඊයේටත් වඩා මාළු තොග මිගමුව දූව පිටිපන ලෙල්ලමට ඇවිත්.
වැඩිපුරම ඇවිත් තිබුනේ සාලයා, දැල්ලා සහ ලින්නා.

කාලෙකට පස්සේ සාලයා මාලු වල මිල බැහැල.
පහුගිය දවස්වල 800ක් වුන සාලයා මාළු අද රු 500ට බැහැල.දැල්ලෝ රු 1100යි
ලින්නා රු 800යි.
වෙනදා රු 1200 වෙච්ච අලගුඩුවෝ අද කිලෝවක් රු 900යි
බලයොත් ටිකක් අද තියෙනව.කිලෝ එකක් රු 900යි.පහුගිය දවස්වලට සාපෙක්ෂව අද මිළ ටිකක් අඩුයි වගේ.හබරලි රු 1000යි.
මිට අමතරව මාළු වර්ග අද ඇවිත් තිබුනා.
කලින් තිබුන තත්වයට සාපේක්ෂව සෑහෙන කාලෙකට පස්සේ දැන්නම් ලෙල්ලමේ මාලු ටිකක් එනව කියන පණිවිඩේ ලැබෙන්නේ
අද ඊයෙටත් වඩා මාළු ඇවිත්…

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here