Mr.කොත්තු වැඩේ කැතැයි හොඳේ ?

0
769

 

( දෙවන සංස්කරණය) මිගමුවේ ගල්කන්ද හංදියේ පිහිටල තියෙන Mr.කොත්තු ආපන ශාලවට විරුද්ධව ප්‍රදේශවාසින් බරපතල චෝදනාවක් එල්ල කරල තියෙනව
මොකද එයාලගෙ අප ජලය ෂේප් එකේ බිත්තියෙන් හිලක් හදල අවට නිවැසියෝ යන පාරට යවනවලු.දැන් කාලයක් තිස්සේම මේක වෙමින් තියෙනවලු.

මේ ගැන අවට නිවැසියෝ මහජන සෞඛ්‍ය මහත්තුරු ඇතුලු වගකිව යුතු අයවත් දැනුවත් කරල තිබුනත් මේ කැත වැඩේ දිගටම වෙනවලු.

Mr.කොත්තු මේ වැඩේ කැතයි හොඳේ.ඉක්මනින් මහත්තුරු වගේ වැඩකරන්න පටන් ගන්න.

ලොව පරසිදු නගරයක් වුනත් මිගමුවේ ආපනශාලා වර්ගිකරණය කරන H800කියන වැඩසටහන පටන් ගන්න දශක දෙකක් ගිහිල්ලත් අපේ PHI මහත්තුරුන්ට බැරිවුනා.

ලංසලගේ පවුල් පාලනේ නම් ඒකට හේතුව .දැන් කරදරෙත් ඉවරයිනේ.සෞඛ්‍ය කාරක සභාවත් වැඩඇල්ලුවනේ.දැන්වත් මිගමුවේ ආපන ශාලා ප්‍රමිතිය අනුව වර්ගිකරණය වැඩේට අතගහමු නේද.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here