සාලයා ඇත!වෙළෙන්දෝ නැත!
පහුගිය දවස් වල සාලය මසුන්ගේ පැවැති දැඩි හිඟය අවසන් කරමින් හතර වටින්ම සාලයා තොග පසුගිය දිනවල මිගමුව ලෙල්ලමට මේ වන විට පැමිණෙමින් ඇතැයි වාර්තා වේ.
ඒ අනුව මිළද පහල ගොස් තිබේ. දැනට කිලෝවක් රු 300 සිට රු 450 ක් අතර මිළකට අලෙවි වෙමින් තිබුණි
අද ඉරිදා දිනය වුවද යම් තරමකට සාලයා මාළු තොග ලෙල්ලමට පැමිණ ඇත.
කිලෝවක් රු 400ත් 450 ත් අතර මිළකට අලෙවි වේ.
එහෙත් අද ලෙල්ලමට මාළු මිළට ගැනිමට වෙනදා පැමිණෙන තරම් වෙළදුන් පැමිණ නැතැයිද සැලය. තිබේ.
මේ තත්වය නිසා උදේ වන විට මිළ තව පහල යා හැකිව ඇතැයිද ලෙල්ලම් ආරංචි මාර්ග.දක්වා සිටි.
.