සාලයා මිළ තරමක් පහලට !

0
93

 

පසුගිය දිනවල සාලයා මසුන් තොග එතරම් පැමින නොතිබුණද අද ඒ තත්වය යම් වෙනසක් සිදුව ඇතැයි දූව පිටිපන ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි.
මේ අනුව වෙනදාට වඩා මිළද
පහල මට්ටමක පවති.

ලොකු සාලයා කිලෝවක් රු 700කටද ,පොඩි සාලයා කිලෝවක් රු 500කටද අද දිනයේ අලෙවි වේ.පසුගිය සතියේ සාලයා කිලෝවක් අලෙවි වුයේ රු 800ත් 900ත් අතර මිළකටය.

මේ අතර බලයා රු 900ත් 1000ත් අතර මිළකටද, හබරලිද රු 900කටද අලෙවි වේ.

හොදම ප්‍රමිතියේ ලින්නා කිලෝවක් රු 1000කටද දෙවන ප්‍රමිතියේ කිලෝවක් රු 700කටද අත මිළ තීරණය වි තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here