informations සාලයා මිළ පහලට ! By fgamage - 2025 May 14 0 32 FacebookWhatsApp පසුගිය දිනවල රු 600කටත්.වඩා ඉහල මිළක පැවැති සාලය අද කිලෝවක් රු 300කට අලෙවි වන බව වාර්තාවේ. කෙසේ වෙතත් අනික් මාලු වර්ගවල මිළ පහල යාමක් තවමත් දක්නට නැතැයි සැලය.