ශිෂ්‍යත්ව අම්මාට එරෙහිව ගම්වාසින් උද්ඝෝෂණයක.

0
298

හයේෂිකා ප්‍රනාන්දු විසින් සිය අධ්‍යාපන ආයතනයේ සේවය කළ තරුණයෙකුට අමානුෂික ලෙස පහරදිමට එරෙහිව ගම්වාසින් විසින් අද මිගමුව උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණයක නියැලි සිටිති.

මෙම පහර දිම සම්බන්ධයෙන් පොලිසියට භාරවු හයේෂිකාගේ ස්වාමි පුරුෂයා සහ කළමනාකරු උසාවියට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව බන්ධනාගාර ගත කෙරුණි.
ඒ දෙදෙනා අද යළිත් උසාවියට ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

හයේෂිකා ප්‍රනාන්දු තවමත් පොලිසිය මඟඅරමින් සිටින බව වාර්තාවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here