වෙසක් කලාපයට අන්තර් ආගමික සංවිධානයෙන් තේ පැන් දන්සලක්

0
275

 

මීගමුවේ පැවැත්වෙන වෙසක් කලාපය තුළ අන්තර් ආගමික සංවිධානයේ සාමාජිකයන් විසින් ඉයේ (13) වනදා තේ පැන් දන්සලක් පැවැත්වන ලදි. මීගමුවේ සංහිදියාව,එකමුතුක සහ සහජීවනය නියෝජනය කරමින් එහිදී එම සාමාජිකයින් විසින් මෙම දන්සල වෙනුවෙන් ඇප කැපවී ක්‍රියාකාරීවූහ.

එස්.එම්.එස්.මුනිර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here