සාලයා මිළ පහලට!

0
365

 

අද නම් වෙනදට වඩා මාළු තොග මිගමුව දූව පිටිපන ලෙල්ලමට ඇවිත්.
වැඩිපුරම ඇවිත් තිබුනේ සාලයා සහ දැල්ලෝ

කාලෙකට පස්සේ සාලයා මාලු වල මිල බැහැල.
ඊයේ 800ක් වුන සාලයා මාළු අද රු 500ට බැහැල.දැල්ලෝ රු 1100යි
ලින්නෝ රු 900යි.

අලගුඩුවෝ නම් අනික් දවස් වල ව⁣ගේමයි.කිලෝවක් රු 1200.
බලයොත් ටිකක් අද තියෙනව.කිලෝ එකක් රු 900යි.පහුගිය දවස්වලට සාපෙක්ෂව අද මිළ ටිකක් අඩුයි වගේ.
මිට අමතරව මාළු වර්ග අද ඇවිත් තිබුනා.
කලින් තිබුන තත්වයට සාපේක්ෂව සෑහෙන කාලෙකට පස්සේ අද නම් ලෙල්ලමේ මාලු ටිකක් ඇවිත් කියන පණිවිඩේ ලැබුනේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here