සාලයා මිළ පහලට…

0
204

.

මිගමුව දූව පිටිපන ලෙල්ලමට අද වැඩිපුරම ඇවිත් තියෙන්නේ සාලයෝ.
ඒ හින්දම වෙනදට වඩා මිළත් පහල ගිහින්
අද කිලෝවක් රු 250 යි.

කෙලවල්ලෝ නම් ගණන් රු 1200ක්.

හබරලි, දැල්ලෝ රු 1000යි
ලින්නා රු 700යි.

බලයා රු 800 යි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here