මාළු ගන්න බලන් ඉන්න අයට අදත් හොඳ දවසක් නම් නෙමෙයි.
වෙනදට වඩා ලින්නා මාළු තොග මිගමුව දූව පිටිපන ලෙල්ලමට ඇවිත් තිබුණත් මිළ තමයි අවුල.
හොඳ ප්‍රමිතියේ ලින්නා කිලෝවක් අද රු 1150ක් වෙනව.දෙවෙනි ප්‍රමිතිය වුනත් රු 900ක්.
ප්‍රමිතියෙන් අඩු සාලයා පවා කිලෝවක් අද රු 800ක්.
අලගුඩුවෝ රු 1200යි.
ලොකු බලයෝ කිලෝවක් රු 1100යි.












