spot_img
spot_img
Wednesday, May 8, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සා.මරියා සහ ජෝශප්වාස් විදුහල් අතර ක්‍රිකට් තරඟය අප්‍රේල් 1- 2 දිනවලදි !

Must read

හලාවත සාන්ත මඑිියා පිරිමි මහ විදුහල සහ වෙන්නප්පුව සාන්ත ජෝශප් වාස් ජාතික පාසලත් අතර වාර්ෂික ක්‍රිකට් තරගාවලිය අප්‍රියෙල් මස 1 හා 2 යන දෙදින තුළ වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් ඇප් පිරිස් ක්‍රිඩාංගණයේ දි පැවැත්වෙනවා. එම ක්‍රිනට් තරග මාලාව යටතේ පැවැත්වෙන් එක්දින තරගය අප්‍රියෙල් මස 6 දින හලාවත හරේන්ද්‍ර කොරයා ක්‍රිඩා පිටියේ දි පැවැත්වෙනවා.
මෙවර පැවත්වෙන්නේ හත් වන වරටයි. කලින් පැවැත් තැගවලින් හතරක් වෙන්නප්පුව සාන්ත ජෝශප්වාසි පිල ද වරක් හලාවත සාන්ත මරිය ක්‍රිඩකයින් විසින් ද දිනා ගත් අතර වරක් ජය පරාදයෙන් තොරව තරගය නිම වුනා
මෙවර කවුරැදු ජය ගන්නේ……..
ඔගස්ටින් ප්‍රනාන්දු -හලාවත JWSM

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article