සිනෙස්ටාර් පදනමේ ජයන්ත ධර්මදාස මහත්මයාගේ පූර්ණ අනුග්‍රහයෙන් පාසල් ළමුන්ට පාසල් උපකරණ සපත්තු සහ දිවා ආහාර..සැපයිමට කටයුතු කරන බව රංජන් රාමනායක සිය ෆේස් බුක් සටහනක් තබමින් ඊයේ දිනයේ ප්‍රකාශ කොට තිබුණි.






මේ අර්බුකාරි තත්වය හමුවේ වැඩ්පුැම මඟහැරෙන්නට ඉඩ ඇති දරුවන් වෙනුුවෙන් රංජන් වැනි අතිශය ජනප්‍රිය කලාකරුවන් ගේ දායකත්වය ඇත්ත වශයෙන්ම මේ මොහොතේ වඩාත් වැදගත් වේ.












