සිනෙස්ටාර් පදනම සමඟ රන්ජනුත් දරුවන් වෙනුවෙන් වැඩට බහියි

0
395

සිනෙස්ටාර් පදනමේ ජයන්ත ධර්මදාස මහත්මයාගේ පූර්ණ අනුග්‍රහයෙන් පාසල් ළමුන්ට පාසල් උපකරණ සපත්තු සහ දිවා ආහාර..සැපයිමට කටයුතු කරන බව රංජන් රාමනායක සිය ෆේස් බුක් සටහනක් තබමින් ඊයේ දිනයේ ප්‍රකාශ කොට තිබුණි.

මේ අර්බුකාරි තත්වය හමුවේ වැඩ්පුැම මඟහැරෙන්නට ඉඩ ඇති දරුවන් වෙනුුවෙන් රංජන් වැනි අතිශය ජනප්‍රිය  කලාක⁣රුවන් ගේ දායකත්වය ඇත්ත වශයෙන්ම මේ මොහොතේ වඩාත් වැදගත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here