සිරගතව සිටින ධීවරයන්ගේ ප්‍රශ්නය කාර්දිනල් හිමිගේ අවධානයට

0
231

ඕස්ට්‍රේලියාවට නිති විරෝධි ලෙසින් යෑමට ගොස් දැනට සිරගතව සිටින පවුල්වල ඥාතින් මුහණ දෙන ගැටළු වලට ඇති එකම විසදුම ලෙසින් ඔවුන් පෙන්වා දෙන්නේ කෙසේ මේ අය නිදහස් කර ගැනිමය.

මීගමුව සහ වෙරළ බඩ තිරයේ වෙසෙන මේ පවුල්වල ඥාතින්ගේ සිය දේවස්ථාන භාර පියතුමන්ලාගේද සහය ඇතිව ඉදිරි දින කිපය තුල කාර්දිනල් තුමන් හමුවිමට උත්සාහ ගනිමින් සිටින බව එම එකතුවේ ප්‍රධාන ක්‍රියාකාරිකයෙක් වන මැක්ෂි මහතා මීපුර වෙබ් අඩවියට පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here