spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සීනි මිලත් ඉහලට

Must read

සුදු සීනි ආනයනය කිරීමේදී කිලෝවක් සඳහා මෙතෙක් පැවැති සත 25 බද්ද අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 50 දක්වා වැඩි කර ඇතැයි සීනි ආනයනයකරුවෝ පවසන බව ada.lk වෙබ් අඩවිය වාර්තා කර තිබේ

මුදල් අමාත්‍යාංශය විසින් මෙම සීනි බද්ද යලි ඉහළ නංවා තිබේ.

සීනි බද්ද වැඩි කිරීම හේතුවෙන් සුදු සීනි කිලෝවක තොග මිල රුපියල් 265 සිට රුපියල් 300,- 325 වශයෙන් වැඩි වන බව ද ආනයනයකරුවන්ගේ ආරංචි මාර්ග වලින් අනාවරණය කර ඇතැයි එම පුවතේ වැඩිදුරටත් සදහන්ය

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article