සුදර්ශණිට එරෙහිව ලලන්තගේ නිවසේදි කුමන්ත්‍රණයක්

0
115

lalanthaපසුගිය දිනක මහඇමති ප්‍රසන්න රණතුංගගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා මන්ත්‍රි ලලන්ත ගුණසේකර මහතාගේ නිවසේදි විශේෂ රැස්විමක් සංවිධානය කර තිබුණි.
මුළු ආසනයේම ක්‍රියාකාරින් කැදවා තිබුණ මේ රැස්විමට පැමිණ තිබුනේ 200 කටත් අඩු පිරිසකි.
මෙම රැස්විමේදි පළාත් සභා මන්ත්‍රි ලලන්ත ගුණසේකර  ප්‍රමුඛ එහි සිටි ප්‍රධාන පෙලේ අපෙක්ෂකයන් සියළු දෙනාම පාහේ නම සදහන් නොකළද පවසා ඇත්තේ ආසනයේ සංවිධායකවරියට මනාප නොදිමට කටයුතු කළ යුත බවය.
ප්‍රසිද්ධ රැස්විමෙන් අනතුරුවද ඇතැම් ක්‍රියාකාරින් හට දන්වා ඇත්තේ සුදර්ශණි තනිකරන ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here