spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුනිල් කොස්තා ගමෙන් පිදුම් ලබයි!

Must read

IMG_20191221_161859IMG_20191221_161902IMG_20191221_161903කප්පරක් හොරකම් දුෂණ වංචා කරපු තවමත් කරන දේශපාලකයන් හට මල්මාලා දමා උත්සව තබා මුරුංගා අත්තේ තබන්නට වැර දරන ඒ පිහිටෙන් විවිධ වරදාන පතන සමාජයක සැබෑ කලාකරුවන් පිදුම් ලබන්නේ ඉතාමත් කලාතුරකිනි.IMG_20191221_161906IMG_20191221_163454IMG_20191221_163555

මෙවන් පසුබිමක මෙරට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට අනගි ටෙලි සිත්තම් රැසක් දායද කළ සුනිල් කොස්තා කලකාරුවා ඉපදුන ගම වු කඳවලදි අද පිදුම් ලැබුවේය.ඒ ගම්වාසින්ගේ සහභාගිත්වයෙන් කඳවල සංවර්ධන පදනම විසින් අද සවස් යාමයේ කඳවල විදුහලේදි මුලුදුණි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article