spot_img
spot_img
Monday, May 20, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සුසන්ත වැඩ අල්ලයි – කිරිමැටියානේ නිවාස යෝජනා ක්‍රමයකට කඩා වැදී ජනතාවට තර්ජනය කරලා

Must read

රජයේ නිවාස යෝජනා ක්‍රමයක් යටතේ කිරිමැටියාන ප්‍රදේශයේ ආරම්භ කළ නෙළුම්පොකුණ නම් නිවාස යෝජනා ක්‍රමයට ඊයේ (04) වනදා ගොස් ඇති වෙන්නප්පුව ප්‍රාදේශීය සභාපති සුසන්ත පෙරේරා සහ  මන්ත්‍රීවරු කීපදෙනෙක් එහි පදිංචිව සිටි පිරිසකට තර්ජනය කර නිවාස වලින් ඉවත්වන ලෙස නියෝග කොට ඇති බව වාර්තා වේ. මෙම  නිවාස යෝජනා ක්‍රමයේ පක්ෂ භේදයකින් තොරව ජනතාව පදිංචිපකරවා ඇති අතර ප්‍රාදේශීය සභපතිවරයා එහි සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් වෙත මෙම තර්ජනය සිදුකර ඇති බව ජනතාව එම ජනතාව පවසති.
කෙසේ නමුත් ප්‍රාදේශීය සභාපතිවරයාගේ මෙම හැසිරීම නීති විරෝධී මෙන්ම ඉතාම අශෝභන ක්‍රියාවක් එහි පදිංචිකරුවන් පවසයි.
සිය නායකයා ⁣රටේ බලය අවිනීතියෙන් අත්පත්කරගෙන සිටින මේ මොහොතේ ඔහුගේ ගෝලයන් වන සුසන්ත වැන්නන් මෙවැනි දේ සිදුකිරීම පිළිබඳව පුදුම විය යුත නැත. susantha and MR

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article