spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සොරකමකට මීගමුවේදී පහර කෑ පුද්ගලයෙකු මිය යයි

Must read

ජුනි 15 වනදා දහවල්  දලුපත නිවසකට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ගෙහිමියාගේ කරේ තිබූ රන්මාලය  කඩා ගන්නට යාමේදී ගම්වාසීන් එක්ව පහරදී ඔවුන් දෙදෙනාව මීගමුව පොලීසියට බාරදී  තිබුණි. එම සැකකරැවන් දෙදෙනා ගෙන් එක් පුද්ගලයෙකුගේ තත්ත්වය බරපතල බැවින් එදිනම කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයට යවා තිබුණ අතර අද දින ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.  මියගොස් ඇති පුද්ගලයා  අකුරැස්සේ -මලිදූව නම් ලිපිනයෙහි පදිංචි සුජිත් සංජීව පුෂ්පකුමාර නමැති පුද්ගලයෙකි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article