spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

සොරෙකුගේ පහරකෑමට ලක්වු කාන්තාවක් රෝහලේ

Must read

යතුරු පැදියක යමින් සිටි කාන්තාවකගේ මග යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනෙකු විසින් හරස්කර ඇය ගෙල පැළද සිටි මාලය කඩාගෙන යතුරු පැදියද පෙරළා ඇයටද පහරදි ඇත.
පහරකෑම හේතවෙන් කානුවකට ඇදවැටුන ඇය කකුලේ ඇතිවු ආබාධයක් හේතවෙන් මීගමුව රෝහලට ඇතුලත් කර ඇතැයි වාර්ථා වේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article