spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හදවතක් ඇති දේශපාලකයෙකුගෙන් අත්පා නැති ආබාධිතයන්ට අතහිත ……

Must read

චිත්‍රාල් කියන්නේ මෙ රටේ හෙට ගැලපෙන දේශපාලකයෙක්.අලුත් විදියට හිතන කෙනෙක් . ඔහුට තම සමාජ මෙහෙවර ගැන බැනර් කට්අටුට් ලෙඩේ බෝ වෙලා නැති කෙනෙක්.පුත්තලමේ ඉන්න අංක එකේ අවංක දේශපාලකයා කියල අපි භය නැතිව කියනවා.
පහත පළවෙන්නේ එයාගේ මුහුණු පොතේ තිබුණ ආධාර ලබාදිම ගැන පළකරන ලද දැනුම් දිමක් ….chithral
පක්ෂ භේදයකින් තොරව, පුත්තලම් දිස්ත්‍රික්කයේ කෘතිම අත් පා අවශ්‍ය දුප්පත් පුද්ගලයින් දන්නවානම් යොමු කරන්න. තව කෙනෙකුට දැනගැනීම සදහා SHARE කරන්න. පළමු අදියර ඉතා සීමිතයි. හැකි ඉක්මනින් අපගේ කාර්යාලය අමතන්න.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article