spot_img
spot_img
Tuesday, May 7, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හදිසි ගින්නකින් පෙරියමුල්ල කට් පීස් රෙදි කඩයක් ගිනිබත් වෙයි.

Must read

IMG-20190907-WA0004IMG-20190907-WA0005ඊයේ ( 4 දා) පෙරියමුල්ල ප්‍රදේශයේ ඇතිවූ ගින්නකින් එම කඩයේ තිබුනු රෙදි විශාල ප්‍රමාණයක් දැවී විනාශවී ⁣ඇත. ගින්න හටගෙන ඇත්තේ මෙම කඩය අසලින් අවුලන ලද ගිනි ගොඩකින් විසිවුණ ගිනිදැල්ලක් නිසා බව එහි උදව්වට පැමිණි අසල්වැසියෙකු අප සමඟ පැවසීය . කඩයේ අයිතිකරු සහ ඔහුගේ සහකරුවන් කිහිප දෙනෙකු මෙහි ඇති සුන්බුන් ඉවත්කරන අතර අප සමඟ ප්‍රකාශකළේ රු. ලක්ෂ 5 ක පමණ අලාභයක් මෙම ගින්න නිසා සිදුවූ බවයි .
ඊයේ සවස 4.00ට පමණ ගින්න හටගෙන ඇත්තේ කඩයේ කටයුතු කරන අය සිටියදීය .එසේම වෙනත් කඩකාමර වලට ගින්න පැතිර නොගොස් විනාශය අවම කර ගතහැකිවී ඇත්තේද එබැවින්ය .

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article