හඳුන්නෙත්තිගේ කඩේ දුඹුරු සීනි!

0
250

අද ලංකාවේ ඈත හද්දා පිටිසර කඩයක සීනි කිලෝවක උපරිම මිල රු. 260 යි. නාගරික කඩයක රු. 257 හෝ ඊටත් අඩුයි.

මේ දුඹුරු සීනි පුද්ගලික අංශයේ තොග මිල රු. 250 යි.
(කාර්ගිල්ස් සුදු සීනි කිලෝවක සිල්ලර මිල රු. 198 යි. )

සෙවනගල එයලගේ ෆැක්ටරියේ හදලා, එයාලගේම අලෙවි සැලක නාවල විකුණන මේ සීනි කිලෝවක මිල රු. 275 යි.

කැමතිනම් ගිහින් හඳුන්නෙත්තිගේ කඩෙන් දුඹුරු සීනි කන්න.

කීර්ති තෙන්නකෝන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here