හයේෂිකාගේ FB මාර්කට් කිරිල්ල අලවෙයි?

0
73

 

හයේෂිකාගේ දැන් බල බිදි ඇත.රැස් වළලු කුඩුපට්ටමි වි ගොසිනි.
මේ නිසාම පසුගිය කාලය තුල හයේෂිකාව ප්‍රවර්ධනය කිරිම සඳහා ඇතැම් කණ්ඩායම් පසුගිය දිනවල විවිධ උත්සාහයන් සමාජ මාධ්‍ය හරහා ගනිමින් තිබුණද ඒ සියල්ල ලත් තැනම ලොප් වෙන තත්වයක් නිර්මාණය වි ති⁣බේ.

එපමණක් නොව බොහෝ දෙනෙකු ඒවාට ප්‍රතිචාර දක්වන්නට පටන් ගෙන ඇති ඉතාමත් දැඩි විවේචනද සහිතවය.

මේ පසුබිම තුල සල්ලි විසි කළද හයේෂිකා ගොඩදැමිම මේ අවස්ථාවේ කිසිසේත්ම කළ හැක්කක් නොවන බව මේ පේඡ් කරන්නන් තේරුම් ගෙන තිබේ.

  1. Screenshot 20250520 182747Screenshot 20250520 182812 1Screenshot 20250520 182832 1Screenshot 20250520 182812

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here