හයේෂිකා ටීචර් අම්මයි එයාගේ කළමණාකාරයයි දෙන්නම එකතු වෙලා එතන වැඩකරමින් හිටපු සේවකයෙකුට ඉතාමත් තිරිසන් විදියට ගහල තිබුණා.
අතින් පයින් විතරක් නෙමෙයි මේ ටීචර් අම්මා අර කොලුවගේ මූණට කෙලත් ගහල තිබුනලු.
මේ ඇත්තම සිදුවිම ගැන මෙලෝ මළ බෝලයක් දන්නේ නැති රාජපක්ෂ යුගයේ මාධ්‍ය ඩොබිවරියක වු කුප්‍රකට ඩිල්කා සමන්මලිත් පහුගිය දවසක ටිචර් අම්මව ඩිල්කාගේ වොෂින් මැසින් එකට දාල තිබුණා
මළ විකාර.
හෙට නඩුව, හයේෂිකා පොලිසිය මඟහැරිය ,මේ සිදුවිමට කිසිදු සම්බන්ධයක් නැති මහත්තයයි ටිචර් අම්මත් එක්ක කොල්ලට ගහපු මැනේජරුයි හෙට වෙනකන් බන්ධනාගාරේ.
හෙට එයාලව උසාවි ගෙනෙයි.ටීචර් අම්මා හම්බකරපු මිලියන් ගණන් විසිකරල ලග නමන විදියේ වැඩ ගැන මේ වෙන කොටත් ප්ලැන් ගහමින් ඉන්නව ඇත්තේ.
හෙලිකොප්ටරෙන් මල් දාල VIP ට ඇන්ද ටීචර් අම්මා දැන් උඩම ඉදන් බිමටම වැටිලා පීචන් වෙලා ඉන්නේ
ඩිල්කා නෙමේ මොකා මුක්කු ගහල ගොඩදාන්න හැදුවත් දැන් මෙයා බිමටම පතබෑවිලා ඉවරයි.
සල්ලිවලට VIP කම් ගත්තට සමාජ යුක්තිය කියන එකට වෙට්ටු දාන්න බෑ කියල මේ අම්ම දැන් තේරම් අරන් ඇති..
හෙට කොහොම හරි උසාවිය ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙන බවට මේ වෙන විටත් ආරංචි සමාජ මාධ්‍ය මේ වෙන කොටත් පැතිර යන්න පටන් අරන්
කොහොම හරි ටිචර් අම්මා කරපු තුච්ඡ වැඩේ ගැන සමාජයේ තියෙන්නේ දැවැන්ත විරෝධයක්.
සමාජ මාධ්‍ය තුල මේ විරෝධය නිර්මාණශිලි විදියට පැතිර යනව.
අද මේ විරෝධය තවත් මුහුණුවරක්.අරගෙන පාරටත් එන්න සුදානම් වගේ තමයි පේන්නේ.
..