spot_img
spot_img
Tuesday, May 21, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හලාවතදී පොලිස් වෙඩි පහර කෑ තවත් තුන්දෙනෙකු කොළඹ මහ රෝහලේ

Must read



පෙබරවාරි 15 වනදා  භුමිතෙල් මිළ ඉහළ යාමට විරැද්ධව පාරට පැමිනි හලාවත ධීවරයින්ගේ විරෝධය මර්ධනය කිරීම සදහා  පොලීසිය විසින්  සිදුකළ වෙඩි පහරින් ඇන්ටනී ප්‍රනාන්දු නම් තරැණය මිය ගිය අතර තවත් තරැණයන් 3 දෙනෙකු  වෙඩි වැදී  තුවාල ලැබීය.  ඔවුන්  තිදෙනාගෙන් එක් අයෙකු වන 33 හිවිරිදි ඇන්ටනී රොෂාන්ගේ අතකට අනතුරට ලක්වූ අතර  සෙබස්තියන් රීගන් (අවු-30)  ඔහුගේ පපුවට හා උරහිස අනතුරට ලක්වී ඇත.  කිංස්ලි  ප්‍රනාන්දු (අවු-40 ) ගේ දකුණු කකුලට වෙඩි වැදී මේ වන විට  ඔවුන් තිතෙනාම කොළම මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර පපුවේ දකුණු පැත්තට වෙඩි වැදී ඇති  සෙබස්තියන් රීගන් මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබති.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article