spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හැලප මන්ත්‍රීලා කව්ද..

Must read

මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන මන්ත්‍රිවරයාට මන්නයකින් පහරදිම ගැන විරෝධය පළ කරමින් අද දිනයේ පැවැති උද්ඝෝෂණයට විරැද්ධ පක්ෂය නියෝජනය කරමින් පැමිණ තිබුනේ විපක්ෂ නායක රොයිස් විජිත මන්ත්‍රිවරයා පමණි.මේ අවස්ථාවේ දි විපක්ෂයේ අනෙක් මන්ත්‍රිවරුන් වැඩිදෙනෙකු සිටියේ නගරාධිපතිගේ කාමරය තුළය.මේ අයගෙන් තිදෙනෙක් ඉන්පසු හැලප කෑම සදහා නගර සභාවේ කැන්ටිම වෙත ගියෝය.  මේ ගිය අය ගැන වගකිව යුතු අයෙක් කියා තිබුනේ මේ අය හැලපයින්ගේත් හැලපයන් බවය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article