හිටපු නගරාධිපතිට එ⁣රෙහිව දඹුලු නගර සභාවට අල්ලස් කොමිසමට! මීගමුවෙනුත් පටන් ගමු!

0
439

 

දඹුල්ලේ හිටපු නගරාධිපති⁣ගේ වංචා දුෂණ වලට එරෙහිව පුනරුදය බලය දරන නගර සභාව අද අල්ලස් කොමිසමට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

නගරාධිපතිට එරෙහිව චෝදනා 14 පදනම්කොට ගෙන මෙම පැමිණිල්ල ගොනුකොට ඇත..

ලංකාවේ දුෂිතව නගර පාලනය සිදුකළ මිගමුවේ ලoසා පවුලට එරෙහි මිගමුවේ පුනරුද පාලනයද දැන් වැඩවත්

වැඩ පටන් ගැනිමට කාලිය පැමිණ තිබේ

නගරාධිපතිවරයා මීට පස්ස ගහන්නේ තමන් සමගින් සිටින අනික් 26 දෙනාගෙන් අතිබහුතරය වැඩ බැරි ටාසන්ලා නිසාදෝ යන සැකය ඔවුන්ව පත්කර ගනු ලැබු ඡන්දදායකයන් විසින්ම දැන් ප්‍රශ්ණ කරන්නට පටන් ගෙන තිබේ.

මේ අතැමුන්ගේ හැසිරිම් ඉතා ඉතාමත් සමිපව විමසා බලන කල්හි පෙනියන්නේ දේශපාලන පෙරපාසැලකටවත් ගොස් තිබේදැයි සැක සහිත බවය

මිගමුවේ වංචා දුෂණ වලට එරෙහිව පමණක් ⁣නොව තවත් බෝහෝ කාරණාවලදි තමන් සමඟින් සිටින අයගේ හැකියාවන් වල තරම ගැන හොද වැටහිමක නගරාධිපතිවරයා  සිටිනනවා විය හැක.

නගරාධිපති තුමෙනි,දුෂිතයන්ට එරෙහි වැඩ අල්ලන්න පුරවැසියන් ඔබ සමඟින් පෙළගැසෙනු ඇත.

PM ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here