හුළං සැර හින්ද අද හුඟක් ගමේ බෝ⁣ට්⁣ටුත් රස්සාවට ගිහින් නැ

0
128

අද හුළං සැර හින්ද ගමේ බෝට්ටුත් හුඟක් රස්සාවට ගිහින් නැ.ගිහින් තියෙන බෝට්⁣ටුවලට අහුවෙලා තියෙන මාළුත් හරිම මිළයි.

වෙන දවස්වල රු 250 වගේ ගිය හාල්මැස්සන් අද රු 400ටත් වැඩියි
හුරුල්ලෝ රු 1200යි පුච්චකණ්නිත්.රු 1100ක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here