spot_img
spot_img
Sunday, May 19, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හෙට විසදුමක් ලබාදෙන බවට කාර්දිනල් තුමා පොරොන්දු වෙලා.විරෝධතාවය හෙටට කල් තැබේ.

Must read

තෙල් මිළ වැඩි කිරිමට එරෙහිව අද දවස පුරා මීගමුවේ පැවැති ධීවර විරෝධතාවය අද සවස 6 ට පමණ අවසන් වුයේ කාර්දිනල් තුමා හෙට උදේ 10 ට පෙර විසදුමක් ලබා දෙන බවට  ධීවර නායකයන් හට පොරොන්දු විමෙන් අනතුරුවය.

අද උදෑසන සිට කොළඹ හලාවත පාර ධිවරයන් විසින් වසා දමා තිබුණි. හමුදා බලය යොදවා අවස්ථා කිපයකදි පාර අවහිර කිරිම වලකා ලන්නට උත්සාහ ගත්තද ධිවර විරෝධය හමුවේ එය අසාර්ථක විය.මෙමස්ථානයට පැමිණ සිටි කතෝලික පියතුමන්ලා විසින්ද ධීවරයන්ට  පාර අවහිර කිරිම නවතන ලෙස අවස්ථා කිපයකදිම ඉල්ලා සිටියද ඔවුන්ගේ ඉල්ලිමටද ධීවර ජනයා එකඟ නොවිම විශේෂයෙන්ම කැපි පෙනුනි.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article