spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

හොර වරිපනම් බදු මාෆියාවේ තවත් අයෙක් මාට්ටු?

Must read

bribery1


අප විසින් කලින් හෙළිදරව් කළ නගර සභාවේ හොර වරිපනම් බදු මාෆියාවේ තවත් අයෙක් මාට්ටු වි ඇතැයි වාර්ථා වේ.ඒ කොච්චිකඩේ  කාර්යාලයේ කාර්යාල සහයක සේවකයෙකි.මේ මාෆිවේ මලමොලකරු ලෙස සැලකෙන ලෙනාඩ් පොන්සේකා නැමත්තාගේ [wp_geo_map] [dropcap][/dropcap]  බඩියා ලෙස සැලකෙන්නේද මොහුය.ප්‍රභු නිලධාරින්ගේ ඕනැඑපාකම් බලා ඒවා සියල්ල සපයනු ලබන්නේද මේ බඩියා විසින් යැයි කියැවේ.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article