Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, June 10, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Monthly Archives: January, 2012
News
නීතී විරෝධීව වසා දැමූ තෝප්පුව ඇල මාර්ගය ගැන දැන් වත් සාධාරණයක් ඉටු වේද ?
fgamage
-
2012 January 25
කොච්චිකඬේ නගරය ආශී‍්‍රතව ඇති තෝප්පුව ඇල නමින් හදුන්වන ඇල මාර්ගය වසා දමා එම ඇල මාර්ගයට අයත් රක්ෂිතයද විනාශ කරමින් ඒ ඇල මාර්ගය වෙනුවට වෙනත්...
Stories
අල්ෆලා විදුහලේ සිසුවෙක් අතුරැදහන් වී දින 7යි -විදුහලේ ගුරුවරුන් දෙදෙනෙකුට චෝදනා
fgamage
-
2012 January 25
සිව් දරු මවක් වන කොච්චිකඬේ, පෝරුතොට, පදිංචි පල්ලිය වත්තේ අයිනුන් පාතිමා තම බාල දරුවා පසුගිය ජනවාරී 19 වැනි බ‍්‍රහස්පතින්දා සිට අතුරුදහන්ව ඇතැයි ප‍්‍රකාශ කරයි....
News
පාලම කැඩී මාස 3යි තවමත් පිළිසකර කර නැහැ..ප්‍රෙදේශවාසීන් ලතවෙයි
fgamage
-
2012 January 24
මෙම පාලම පිහිටා ඇත්තේ දළුපත ගෑස් කොම්පැණීය අසලින් දිවෙන ‘ මොන්ටිසෝරි “ මාවතේයි. ඒ මාවතේ නිවාස 15 ක් පමණ ඇති අතර එම ජනතාව සිය...
News
පරිසර පොලීසියෙන් පේම්න්ට් කඩ 23 ක් ඉවත් කරයි
fgamage
-
2012 January 24
අද උදෑසන මීගමුව දුම්රිය ඉදිරිපිට . රාජපක්ෂ පලල් පාරේ ලංකා බැංකුව ඉදිරිපිට පවත්වාගෙන ගිය පදික වෙළදාම පවත්වාගනෙ ගිය කඩ 23 ක් කඩා දැමිණි. මෙලෙස...
News
මීගමුව රෝහලේ දී අභිරහස් ලෙස දූෂණය කර මරා දැමූ චමිලාගේ නඩුව තවත් කල් යයි?
fgamage
-
2012 January 24
2007 නොවැම්බර් මාසයේ දිනක මීගමුව රෝහලේ 06 වන මහළින් බිමට වැටී මිය ගිය වෙළද කලාපයේ සේවය කළ චමිලා ගේ මරණය පිළිබඳව සාක්ෂි විභාගය ජනවාරි...
News
කර්මාන්ත කාරක සභාවේ බලයත් සරත් පිළට.??????
fgamage
-
2012 January 23
මීගමුව මහ නගර සභාවේ කර්මාන්ත කාරක සභාවේ කටයුතු මෙවර මුල සිටම කරගෙන යනු ලැබුවේ ලංසා පිළ නියෝජනය කළ එජාපයෙන් ආණ්ඩුවට එක්වු කලෙක නිමල් ලංසා...
Stories
මවගේ තනියට මඩම්පැල්ල හන්දියට ගිය දිනේෂ්ගේ යළි නොඑන ගමනක් ගියේය ..
fgamage
-
2012 January 21
රැකියාවට ගොස් සේවය නිම කරමින් එන තම මව සම`ග තනියට පැමිණි 12 වියැති දරුවෙකු, විෂ සහිත සර්පයෙකු දෂ්ඨ කිරීමෙන් මිය ගිය ගියේය. ජනවාරී 20...
News
කර්මාන්ත කාරක සභාවේ සභාපතිකමට ආණ්ඩු පක්ෂයේ පොරයක්
fgamage
-
2012 January 21
මීගමුව මහ නගර සභාවේ කර්මාන්ත කාරක සභාවේ සභාපතිධුරය යනු වැදගත් තනතුරකි. ලංසා පිලේ පළමු තේරිම ලෙසින් අභිෂේක ලැබු සුනිල් සිල්වා සිටියදි කලෙක සරත් පිළට...
News
සෙල්ලම් කරමින් සිටි පුංචි මිතුරන් තාප්පයට යටවී ජීවිතයෙන් සමුගනියි
fgamage
-
2012 January 21
මීගමුව, ඩිපෝ පාර පසුගිය ජනවාරී 20 වැනි සෙනසුරාදා සවස 5.30 ට පමන සෙල්ලම් කරමින් සිටියදී අසල තිබූ තාත්පයක් කඩා වැටීමෙන් කුඩා පිරිමි දරුවන් දෙදෙනෙකු...
News
තැන තැන ප්‍රතිමා තැබිමේ රෝගය උත්සන්න වෙලා නවින බස්නැවතුමටත් පැතිරිලා
fgamage
-
2012 January 21
මීගමුවේ දැන් සුරුවමක් තබන්නට තැනක් නැති ගානට පාරක් ගානේ ඇති හිස් බිම් කඩවල් ප්‍රතිමා තබා ඇත.තම ආගමික විශ්වාසයන් වෙනුවෙන් ප්‍රතිමා තැබිමට සහ ඊට ගරු...
1
2
3
...
6
Page 2 of 6
Latest news
මීගමුවේ විපක්ෂ නාගරික මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වෙයි
2026 June 9
මීගමුව , මහා නගර සභාවට නවක නාගරික මන්ත්‍රීවරියක් . ….
2026 June 9
මිනිස් පාරිභෝජනයට නුසුදුසු ආහාර පිසින තෙල් ජවාරමක නිරත ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ?
2026 June 9
සංගීතන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා වවුනියාවේත් විරෝධතා !
2026 June 9
මීගමුව , පොඩි පන්සලේ විහාරාධිපති හිමි, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලබයි. .
2026 June 9
- Advertisement -