Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, March 8, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2013
Stories
අචලාට සාධාරණය ..? චමිලාට ..? බ්‍රියට්‍රිස් ඇත්ත කියයි..
fgamage
-
2013 February 19
නිති පිඨයේ අවසන් වසරේ සිසුවියක් වු අචලාගේ අතට ප්‍රතිකාර කළ මාතර රෝහලේ 21 දෙනෙක් හට චෝදනා පත්‍ර පසුගිය දිනක භාර දි තිබුනේ වෛද්‍ය නොසැලකිල්ල...
News
රාජපක්ෂ උද්‍යානයේ ගස් කැපුවේ කව්ද ?
fgamage
-
2013 February 18
මීගමුව තුල ගස් කැපිමේ ජාවාරම් ඇරඹි ඇත. මෙහි පිටුපස සිටින්නේ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුගේ ආධාරකරුවෙක් වන මහනගර සභා සේවකයෙක් බවට තොරතුරු හෙළිදරව් වෙමින් තිබේ. මේ කණ්ඩායම...
Stories
වයඹ එජාප මන්ත්‍රින් 2කකට මුදල් වංචා චෝදනා
fgamage
-
2013 February 18
වයඹ පළාතේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තුවරයෙකුට හා පළාත් සභා මන්ත්‍රිවරයෙකුට මෙසේ මුදල් වංචා චෝදනා එල්ල වි ඇත්තේ ඔවුන්ගේ ඉතාලි සංචාරයන්හිදි පක්ෂයේ විවිධ අවශ්‍යතා සහ...
News
මීගමුව රෝහලේ වෛද්‍යවරයෙකුටත් ඩෙංගු
fgamage
-
2013 February 18
මීගමුව රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් ඩෙංගු රෝගය වැළදිෙමන් ගිය සෙනසුරාදා සිට රෝහලේ නේවාසිකාව ප්‍රතිකාර ලබන බව වාර්ථා වේ. මේ නිසා මීගමුව රෝහල ඩෙංගු අවාධානම් කලාපයක්...
Stories
මහසභා රැස්විමෙන් පසු දවල් ආහාරය එපා ?
fgamage
-
2013 February 17
කැම්ලෝට් බිච් හෝටලයේ පැවති අයවැය සාදය වෙනුවෙන් ලක්ෂ දෙකාමාරක මුදලක් වැය කිරිම ගැන විපක්ෂයේ රවි ජිවානන්ද ප්‍රමුඛ මන්ත්‍රිවරුන් පිරිසක් මහත් කැළඹිමකට පත්ව පසුගිය මහ...
News
ගුරුගේ ගේ බෝට්ටු සවාරි සිහිනය බොඳ වුනාද??
fgamage
-
2013 February 17
ගුරුගේ නම් ව්‍යාපාරිකයා හට මාස 6 ක කාලයක් සදහා හැමිල්ටන් ඇලේ සංචාරක බෝට්ටු සවාරි සංවිධානය කිරිම සදහා මිගමුව මහනගර සභාව විසින් අවසර ලබාදි තිබුණි. එහෙත්...
Stories
හේමාස් ගණුදෙනුවේ මැද ඉන්නේ කව්ද ?
fgamage
-
2013 February 17
මීගමුවම මහනගර සභාවේ කම්කරුවන් 550 දෙනෙකු හට නගර සභාවෙන් දෙනු ලද සුභ සාධන වැඩසටහනක් ලෙසින් අත්‍යවශ්‍ය රුධිර පරික්ෂා කිරිම හේමාස් පුද්ගලික රෝහලේ මෙහෙයවිමෙන් පසුගියදා...
News
තරුණයන්ට පෙති විකුණු ව්‍යාජ දොස්තර මාර්තු 01 දක්වා යළිත් හිරේට
fgamage
-
2013 February 17
අක්කර 50 ප්‍රදේශයේ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය අජිත් විපුල බණ්ඩාර නැමැත්තා යලිත් මාර්්තු මස 01 වෙනිදා දක්වා බන්ධනාගාරගත කරන්නට අධිකරණයක් විසින් නියෝග දි...
Stories
කොමසාරිස්වරිය එලවන්න බාලා වලිකන්නේ ඇයි ?
fgamage
-
2013 February 17
බාලා යනු මීගමුව මහනගර සභාවේ ඉජිනේරුවරයායි. පගා මරුවෙක් ලෙසින් ඔහුට ලැබි ඇති නම්බු නාමය ඊළග ආත්මයේදිවත් ඉවත් කරගන්නට බැරි තරමට තදින්ම කෙටි අවසන්ය. නිවාස ගොඩනැගිලි...
News
නගරාධිපතිතුමෙනි කෝ බල්ටි??
fgamage
-
2013 February 17
මීගමුව නගරාධිපතිවරයා 2012 වසර අවසානයේදි කියා සිටියේ තමන් දැන් සිටින්නේ සංක්‍රාන්ති සමයක බවත් වැඩ පෙන්වන්නේ 2013 දි බවත්ය. එමෙන්ම මීගමුවේ නගරාධිපතිවරයා තමන් බව සියළු මන්ත්‍රිවරු...
1
...
112
113
114
...
132
Page 113 of 132
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -