Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, March 11, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2014
News
මහජන බදුමුදල් ලක්ෂ 30 ක් වැය කර මීගමුවේ මන්ත්‍රිවරු රටසවාරියේ ?
fgamage
-
2014 August 1
මීගමුවේ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රිවරු 16 දෙනෙකු සහ නිලධාරින් 4 දෙනෙකු ඇතුළුව 20 කින් සමන්විත කණ්ඩායමක් 2014 අගෝස්තු 24 වනදා මැලේසියානු සංචාරයක නිරතවිමට...
Articles
සිවිල් සංවිධාන මර්ධනයට එරෙහි සටන මාධ්‍ය හමුවට…
fgamage
-
2014 August 1
NGO රෙජිස්ටාර්ගේ නීති විරෝධී ලිපියට විරෝධය රාජ්‍ය නොවන සංවිධාන මර්ධණයට එරෙහිව පෙළ ගැසෙමු යන තේමාව යටතේ අද දින සිවිල් සංවිධාන ජාතික සමුථවක් කොළඹදී පැවැත්වු...
News
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේ පළමු පදක්කම මීගමුවෙන් …
fgamage
-
2014 August 1
<!-- _ස්කොට්ලන්තයේ පැවැත්වෙන 20 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙපේ ලංකාවට පළමු පදක්කම හිමිකරදීමට මීගමුවේ සුදේශ් පීරිස් පසුගියදා සමත් විය. ඒ 62 kg බර පන්තිය නියෝජනය...
Stories
”අපි වැඩමුළු පවත්වනවා පුළුවන්නම් නවත්තපල්ලා”මාධ්‍ය සංවිධාන රජයට අභියෝග කරති.
fgamage
-
2014 July 31
පසුගිය මාස කිපය තුල මාධ්‍යකරුවන් වෙනුවෙන් සංවිධානය කෙරුණ විවිධ වැඩමුළු වලට බාධා එල්ල කරමින් රජය ගෙන ගිය මැර පිළිවෙතට විරෝධය පළකරමින් මාධ්‍ය නිදහස සදහා...
Citizen Page
තරුණ හින්දු සංගමය 80 වසරක් සමරයි
fgamage
-
2014 July 30
මීගමුව තරුණ හින්දු සංගමයේ 80 වන සංවත්සරය පසුගියදා එම ශාලාවේදී පැවැත්විණි. මෙම අවස්ථාවට විශේෂ අමුත්තන් රැසක් සහභාගී වූ අතර එම අවස්ථාව වෙනුවෙන් විශේෂ මුද්දරයක්...
Articles
දින පැන්නත් , නොකඩවා ප්‍රදර්ශනය වන ඩිජිටල් බැනර්?
fgamage
-
2014 July 30
නගරයේ පාරවල් වල මෙන්ම නගරවල ප්‍රධාන හා ජනප්‍රිය ස්ථාන වල ඩිජිටල් බැනර් එල්ලා ඇති අන්දම අපට නතර හුරුපුරුදු දසුනකි. මේවායින් සමහර විට දෙන පණිවිඩයේ...
Stories
රාමලාන් සැමරුම්
fgamage
-
2014 July 29
මුස්ලිම් ජාතිකයින් විසින් මාසයක් පුරා අල්ලා දෙවියන් වෙනුවෙන් පැවැත්වූ උපවාසය අවසන් කර රාමසාන් උදාව සැමරීම අද අලුයම සිදුකෙරිණි. ඒ වෙනුවෙන් මීගමුවේ මුස්ලිම් දේවස්ථාන කීපයක...
News
ජේයරාජ් වෙනුවෙන් වෙබ් අඩවියක් ….
fgamage
-
2014 July 29
ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා වෙනුවෙන් විශේෂ වෙබ් අඩවියක් ඔහුගේ පවුලේ අය විසින් ආරම්භ කර ඇත. වැඩි විස්තර ...... http://commemoratejeyaraj.blogspot.com/
Stories
ලක්ෂ දෙකාමාරකට මිණියක් මරපු කල්ලියක්..?
fgamage
-
2014 July 29
ජාඇල නගරයේ පෞද්ගලික බැංකුවක මුදල් තැන්පත් කිරීමට කුඩා යතුරුපැදියක යමින් සිටි වැඩිහිටි ව්‍යාපාරික යුවළක් පසුපස යතුරුපැදිවලින් පන්නාගෙන පැමිණි සන්නද්ධ කොල්ලකරුවන් 4 දෙනකු දෙනෝදාහක් දෙනා...
Stories
රිචඩ් මානමුදලිගේ තත්වය යහපත් අතට ….
fgamage
-
2014 July 29
පසුගිය දිනක රිය අනතුරකට ලක්ව කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ජනප්‍රිය නළු රිචඩ් මානමුදලිගේ තත්වය දැන් යහපත් අතට පත්ව ඇතැයි...
1
...
45
46
47
...
111
Page 46 of 111
Latest news
පැය 42කට පසුව කොච්චිකඩේට විදුලිය ?
2026 March 11
පොලිසියට එරෙහිව යාපනයේ විරෝධතා !
2026 March 11
මීගමුවේ Thilakma Square හෙට සිට විවෘතයි ! නිදහසේ ෂොපිං කරන්න සාප්පු සංකිර්ණයක් දැන් මිගමුවේ
2026 March 11
SLAP MSME සම්මාන උළෙලේදි මීගමුවේ Fine Art මුද්‍රණකරුවෝ සම්මාන 11 ක් දිනාගනියි
2026 March 11
කොච්චිකඩේ, අඛන්ඩ විදුලිය ඇනහිටීමක්.!..
2026 March 10
- Advertisement -