පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා උළෙලේ පළමු පදක්කම මීගමුවෙන් …

0
375

 

ස්කොට්ලන්තයේ පැවැත්වෙන 20 වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රිඩා  උළෙපේ ලංකාවට පළමු පදක්කම හිමිකරදීමට මීගමුවේ  සුදේශ්  පීරිස් පසුගියදා සමත් විය.
ඒ 62 kg බර පන්තිය නියෝජනය කරමින් බර ඉසිලීමේ  තරගෙය් දෙවන  ස්ථානයට පත්වෙමිනි. . මීට ඉහතදීද සුදේශ්  පීරිස් ජාත්‍යන්තර තරගාවලි කීපයකදීම ශ්‍රි ලංකාවට ජයග්‍රහණ අත්කර දීමට සමත් වී ඇත.
සුදේශ් මීගමුවේ මුන්නක්කරයේ පදිංචිකරුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here