Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, March 8, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2015
Editor's Choice
ජාතික පාසැල් ක්‍රිඩා උළෙලේ 6 වෙනි වතාවටත් ශුරතාවය මිගමුවේ මාරිස්ටෙලා විදුහලට .
fgamage
-
2015 October 14
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික පාසැල් ක්‍රිඩා උත්සවයේදි මීගමුවේ මාරිස්ටෙලා විදුහල 6 වෙනි වතාවටත් ශුරතාවය දිනාගැනිමට සමත්විය. මීපුර අපේ උණුසුම් සුභපැතුම් ....!
News
රෝහල් උත්සවයේදි කතෝලික පියතුමන්ලාට කුඩම්මාගේ සැලකිලි ?
fgamage
-
2015 October 14
මීගමුව රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත කිරිමේ උත්සවයේදි පිත්ත පටිය කැපිමෙන් පසු බෞද්ධ වත්පිලිවෙත් අවසන් වු වහාම එහි සංවිධායකන් තිබු තදියම වුයේ ජනාධිපතිවරයාට නව ගොඩනැගිල්ල...
Stories
බැංකු නිළධාරින්ගේ වෙස් ගත් කොල්ල කල්ලියක් වෙන්නප්පුවේ ගෙදරකට බැහැලා ?
fgamage
-
2015 October 14
නයිනමඩම ප්‍රදේශයේ නිවසක තනිවම සිටි වයස්ගත කාන්තාවකට රාජ්‍ය බැංකුවක නිළධාරින් දෙදෙනෙක් බව පවසා එම බැංකුවෙන් ක්‍රියාත්මක කල ලොතරැයියකින් එම කාන්තාවට දිනුමක් ලබා ඇති බවත්...
News
මීගමුව රෝහලේ උත්සවයේදි නගරයේ ප්‍රධාන පුරවැසියා බිමට වැටුනේ ඇයි ?
fgamage
-
2015 October 14
නගරයක ප්‍රධාන පුරවැසියා වන්නේ එහි නගරාධිපතිවරයායි. ඒ අනුව මීගමුව නගරයේ නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා ප්‍රධාන පුරවැසිය වෙයි. රාජතාන්ත්‍රික නියමයන්ට අනුව නම් ජනාධිපතිවරයාව පිළිගත යුතුව ඇත්තේද නගරයේ...
Stories
මීගමුව රෝහලේ නව ගොඩනැගිලි 4 ක් ජනපති අතින් අද ජනතා අයිතියට
fgamage
-
2015 October 12
මීගමුව රෝහල තුල පිහිටි ගොඩනැගිලි අර්බුදයට විසදුමක් ලෙසින් ඉතා කෙටි කලක් තුලදි අඩුවියදමින් ඉදිකරන ලද ගොඩනැගිලි 4 ක් අද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින්...
Stories
මෙවර නත්තල මීගමුවේ මන්ත්‍රිලාට නම් සරුලු ? නත්තල් පප්පා ලොකු කුමාරලු ?
fgamage
-
2015 October 12
මීගමුවේ පොළවල් ඇතුළු ටෙන්ඩර් 18 ටෙන් 16 ක්ම මෙවර 10% හෝ 15% බැගින් වැඩිකොට පෙර සිටි ටෙන්ඩර්කරුවන්ට මෙන්ම අළුතින් පැමිණි අයවලුන්ටද ලබාදි ඇත. මේ සියළු...
Editor's Choice
ජනපති දරුවනි අපි බලා සිටින්නෙමු
fgamage
-
2015 October 12
අපි පසුගිය ආණ්ඩුව මැති වරණයකින් පරාජය වනතුරුම එහි වැරදි පෙන්වා දෙමින් ආණ්ඩුව විවේචනය කළෙමු. නව ආණ්ඩුව දෙස අපි උපේක්ෂාවෙන් බලා සිටියෙමු. එහෙත් ඒ බලා...
News
ජනපතිට කොඩිදාන්න ලංසාට මීගමුවෙන් සෞඛ්‍ය කම්කරුවන් 20ක් ඕනෙලු ?
fgamage
-
2015 October 10
එදා අයියෝ සිරිසේන යැයි කියු නිමල් ලංසා දැන් අතිගරු මෛත්‍රිපාල සිරිසේන ජනපතිදුන්ව පිළිගැනිම සදහා නිදිමරාගෙන වැඩය. පින් අගමැති යැයි එදා රනිල් වික්‍රමසිංහට කියු නිමල් ලංසා...
Articles
වෛද්‍යවරුන්ගේ විරෝධය මැද මීගමුව රෝහලේ නව ගොඩනැගිල්ල විවෘත වෙයි ?
fgamage
-
2015 October 10
මීගමුව මහ රෝහලේ තට්ටු ගොඩනැගිල්ලේ ඇතිවු ජල කාන්දුව හේතුවෙන් අතර දැමුන අතර එයට විකල්පයක් ලෙසින් රැපියල් ලක්ෂ 200 ක වියදමින් අඩුවියදම් ගොඩනැගිල්ලක් රෝහල් භුමිය...
Stories
ඇමති ලංසාගේ සුභාශිංෂන යෝජනාවේදි ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් නැගිට යති
fgamage
-
2015 October 10
ඇමති ලංසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු සහ නියෝජ්‍ය ඇමතිවරයෙකු විම පිළිබදව මීගමුව මහනගර සභාවේ අවසන් මහසභා රැස්විමට ආණ්ඩු පක්ෂයේ සේපාල මොරවක මහතා විසින් සුභාශිංසන යෝජනාවක් ගෙන...
1
...
25
26
27
...
160
Page 26 of 160
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -