Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, March 8, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2016
Stories
කොච්චිකඩේ ඉරිදා පොළෙන් එළවළු මල්ලක් ගන්න නාගරික මන්ත්‍රි කව්ද ?
fgamage
-
2016 March 3
කොච්චිකඩේ ඉරිදා පොලෙන් හැමදාම එළවළු මල්ලක් ගෙදරට එනකං බලන් ඉන්න නාගරික මන්ත්‍රිවරයෙක් ගැන අපට වාර්ථා වෙනවා. මීට පෙරත් විවිධ දොලපිදෙනි ගන්නට උපන් හපන්කම් ඇති මේ...
News
කඩොල් කැලේ පිට්ටනියේ බොරළු මගඩියට ප්‍රා.ලේ.කාර්යාලයේ නිළධාරිණියක් සම්බන්ධයි ?
fgamage
-
2016 March 3
දේශපාලන අධිකාරිය හා එක්ව දුෂණ සිදුකිරිමට කප් ගසා ඇති රාජ්‍ය නිළධාරින් සිටින ප්‍රධාන නගරයක් ලෙසින් මීගමුවත් හදුන්වා දෙන්නට පුළුවන .පසුගිය කාලය තුල මෙහි ඉදිරියෙන්ම...
Editor's Choice
ටුක් ටුක් පෝලෝ…………..
fgamage
-
2016 March 3
අපේ රට ඒ කියන්නේ ශ්‍රීලංකාව විවිධ කාල වලදී විවිධ දේවල් නිසා ලෝකය පුරා පසිද්ධ වෙනවා. ඒ ප්‍රසිද්ධ වීම හොද පැත්තෙන් වගේම නරක පැත්තෙන් වෙන...
Stories
මීගමුව වැල්ලට රතුමාළු ජෝඩුවක් ඇවිත්….
fgamage
-
2016 March 2
මීගමුව වැල්ල අද තරමක් කලබලය. හාල්මැස්සන් සූඩයන් මෙන්ම සාලයන් දැල්වලින් බේරා කූඩවලට පටවන්නට සියල්ලන්ටම ඇත්තේ කලබයකි. මේ අතර අපගේ කැමරා කාචයක අපුරු සිදුවිමක් සටහන්ව තිබුණි. ඒ...
News
මීගමුව කඩොල් කැලේ ක්‍රිඩාංගනයට බොරළු පිරවිම මගඩියක්ද ?එජාපයත් නිහඩද?
fgamage
-
2016 March 2
මේ දිනවල මීගමුවේ දේශපාලන ක්ෂේත්‍රය තුල කථාබහට ලක්ව ඇති ප්‍රධාන කරුණක් වි තිබෙන්නේ කඩොල් කැලේ ක්‍රිඩාංගනයේ පිළිසකර කිරිම් වලට යැයි කියමින් සිදුකරගෙන යන බොරළු...
News
ඔළු නැති හෙල්මට් ඇති මීගමුවේ දෙමව්පියන්ට කෝ නීතියක් ?
fgamage
-
2016 March 1
යතුරු පැදිකරුවන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතුයැයි තීන්දුවක් රථ වාහන පොලිසිය විසින් ගෙන ඇති බවට පුවත් පසුගිය කාලය තුල නිරන්තරයෙන්ම පළවිය. ඒ දිනෙන් දින...
News
නීති විරෝධි සම්භාහන මධ්‍යස්ථාන වහන්න මීගමුවේ දේශපාලකයන්ට පුළුවන් වෙයිද ?
fgamage
-
2016 March 1
මීගමුව දැන් හතුපිපෙන්නාක් මෙන් මසාජ් හල් ආරම්භ වෙමින් තිබේ.මෙවැන්නක් පවත්වාගෙන සපුරාලිය යුතු කොන්දේසි රැසක් ඇති අතර ඒවා පවත්වාගෙන යාමට දේශිය ආයුර්වේද ආමාත්‍යංශයේ අනුමැතිය අවැසය. එහෙත්...
Stories
මීගමුවේ අතිසාර්ථක රථවාහන සැලැස්මට අකමැති දේශපාලකයා කව්ද ?
fgamage
-
2016 February 29
මීගමුවේ එක්තරා දේශපාලකයෙකු හරහා දැනට ක්‍රියාක්මක one way රථවාහන සැලැස්ම නවතා දමන්නට කිසියම් පිරිසක් ක්‍රියාත්මක වෙමින් ඇති බවට තොරතුරු වාර්ථා වේ. මීගමුවට පිළිවෙල වෙනුවෙට අපිළිවෙල...
Editor's Choice
නගරාධිපතිට තර්ජනය කළ පුද්ගලයෙක් උසාවියේදි වැද සමාව ඉල්ලයි !
fgamage
-
2016 February 29
මීගමුවනගරාධිපති ඇන්ටනි ජයවීර මහතා හට දුරකතනයකින් බැන තර්ජනය කිරිම සම්න්ධයෙන් වු නඩුවක් සමතයකට පත්කරමින් අධිකරණය විසින් කියා සිටියේ අදාල තර්ජනය කළ පුද්ලගලයා විසින් නගරාධිපතිවරයාට...
Articles
සරත් ගුණරත්නව දේශපාලනිකව විශ්‍රාම යැවිමේ ලංසාගේ සිහිනය සාර්ථකවෙයිද ?
fgamage
-
2016 February 29
සරත් ගුණරත්න යනු අමාරුම කාලයේ පක්ෂය අත්නොහැර ඔහු හරි යැයි විශ්වාස කළ ප්‍රතිපත්ති වෙනුවෙන් පොරබැදපු මිනිසෙකි. 1989 සමයේ පැවැති එජාප භිෂණයේදි වගකීමෙන් ආරක්ෂා කිරිමේ පණතට...
1
...
116
117
118
...
142
Page 117 of 142
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -