Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, March 8, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2016
Stories
කුරණ ග්‍රැන්ඩිසා හෝටලයේ අනවසර ඉදිකිරිම් ගැන මීගමු එජාපය නිහඩ ඇයි ?
fgamage
-
2016 February 29
අපදන්නා තරමින් මීගමුව ඉතිහාසයේ කලපුව අරභයා සිදුකර ඇති දැවැන්තම අනවසර ඉදිකිරිම සිදුකර ඇත්තේ මීගමුව කුරණ ග්‍රැන්ඩිසා හෝටලයේ හිමිකරුවන් විසිනි. එහෙත් අවාසනාව වන්නේ මේ බරපතල විනාශය...
Articles
මීගමුවේ one way සැලැස්මට පැරණි ව්‍යාපාරිකයෙක්ගේ නෝනා අකමැතිලු ?
fgamage
-
2016 February 29
මීගමුවේ පැරණි ව්‍යාපාරිකයක්ගේ නෝනා කිව්වලු ඇද්ද ඔයාල ඔය රැස්විම් වලට ගිහින් සාකච්ජා කරල one way එකක් දාගත්ත. දැන් කෝ අපේ කඩේට බිස්නස් ..... එදා ඉදන්...
Stories
මීගමුවේ රථවාහන සැලැස්ම අහෝසි කරන්න කථා කරපු ව්‍යාපාරිකයන්ට කපිල මන්ත්‍රි ලුණුඇඹුල් ඇතිව කියයි ?
fgamage
-
2016 February 29
දැනට මාස කිපයට පෙර සිට මීගමුව තුල ක්‍රියාත්මක තනි අතට වාහන ගමන් කරවිමේ රථවාහන සැලැස්ම ඉතාමත් සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවති. විශේෂයෙන්ම පසුගිය නත්තල් කාලය තුල...
News
මීගමුව ශ්‍රිලනිප සංවිධායකධුරය නිමල් ලංසාට ?
fgamage
-
2016 February 29
ශ්‍රිලනිප වත්තල ආසන සංවිධායක ලෙස දැනට කටයුතු කරන නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතාට මීගමුව ශ්‍රිලනිප ආසන සංවිධායකධුරය හිමිවිමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන්...
Stories
මහින්ද රාජපක්ෂගේ හිටපු පොලිස් ලොක්කෙක් මීගමුවේ හෝටලයක් හදන්න රු කෝටි 200 කට ඉඩමක් අරන් ?
fgamage
-
2016 February 29
හිටුප ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂකයෙකු ලෙස කටයුතු කළ පොලිසියේ ප්‍රධානියෙක් විසින් හෝටලයක් ඉදිකිරිම සදහා මීගමුවෙන් රු කෝටි 200 කට ඉඩමක් මිළදි ගෙන ඇති බව...
News
මීගමුවේ ප්‍රබල දේශපාලකයෙක් කලපුවේ හෝටලයක් හදන්න ගිය හැටි .. ?
fgamage
-
2016 February 29
කලපු සිමාවේ සථිර ඉදිකිරිම් සපුරා තහනම්ය.එපමණක් නොව දඩුවම් ලැබිය හැකි දරුණු වරදකි. .තතු එසේවුවද කලපු සිමාවේ දැවැන්ත කොන්ක්‍රිට් කණු යෙදාගනමින් ග්‍රැන්ඩිසා නම් වු කුරණ පිහිටි...
Citizen Page
අවුරුදු 6 කට ඉස්සර වෙන්නප්පුව ………
fgamage
-
2016 February 28
වෙන්නප්පුව කියන්නේ ලංකාවේ සුවිශේෂි නගරයක්. ඒ පැත්තේ රවුමක් ගියෝත් හිතෙයි බුදු අම්මෝ මේ තරම් ලොකු ගෙවල් හදන්න කොහෙන්ද මේ අයට සල්ලි කියල. අපි දන්න තරමින්...
News
මීගමුවේ සංවර්ධනය ගැන කථාකරගන්න රොයිස්, ලංසා හෙට හමුවෙති !
fgamage
-
2016 February 28
මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුව යනු නගරයේ සංවර්ධන කටයුතු සැලසුම්කරන සහ විමර්ශනය කරන ප්‍රධානතම ව්‍යුහයක්. මේකේ සම සභාපතිවරුන් ලෙසින් නියෝජ්‍ය ඇමති නිමල් ලංසාත් එජාප ආසන සංවිධාක...
Articles
අපේ රටේ සිදුවන මරණවලට බලපාන තුන්වන ප්‍රධානතම සාධකය ආඝාතය!
fgamage
-
2016 February 28
අද අපේ රටේ සිදුවන මරණවලට බලපාන තුන්වන ප්‍රධානතම සාධකය ආඝාතය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. ජාතික ආඝාත දිනය සමරමින්...
Stories
මම සමසභාපතිකම ගත්තේ මාළු දිලා, අල්ලස් දිලා නෙමේ – රොයිස් කියයි
fgamage
-
2016 February 28
මීගමුව ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සම සභාපතිත්ය සදහා මීගමුව එජාප ආසන සංවිධායක බස්නාහිර පළාත් සභා මන්ත්‍රි රොයිස් විජිත මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගිය...
1
...
117
118
119
...
142
Page 118 of 142
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -