Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, March 8, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2016
Editor's Choice
අජන්තා රණසිංහ ජීවිත ගීතයට නැවතුම් තිත
fgamage
-
2016 February 27
ප්‍රවීණ ගීත රචකයකු හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීයකු වශයෙන් ප්‍රකට ආචාර්ය අජන්තා රණසිංහ අද සිය ජීවිතයේ 75වැනි විය පසු කරමින් සිටියදී (27)අභාවප්‍රාප්ත විය. නිවසේදී සිදු වූ හදිසි...
Stories
ගුවන් හමුදා පාපැදි සවාරියේ මීගමුව ,කටාන පාපැදිකරුවන් ඉදිරියෙන් ……
fgamage
-
2016 February 27
මීගමුව රටේ ක්‍රිඩා පොත අළුත් කරමින් තිබෙන සෙයක් පෙනේ.එය ඇත්තටම එය ආඩම්බරයකි. පසුගිය දින කිපය පුරා විවිධ ක්ෂේත්‍රයන් තුලින් මීගමුවේ ක්‍රිඩකයන් ජාතික හා ජාත්‍යතර ලෙසින්...
Articles
මීගමුවට රෝහලට කෙලින් වැඩකරන අධ්‍යක්ෂකවරියක් !සැමගෙන් පැසසුම් !
fgamage
-
2016 February 27
මීගමුව රෝහල පසුගිය කාලය පුරාවටම විවිධ හේතු අරභයා පුවත් මවන තැනක් බවට පත්ව තිබුණි. අවසනාවකට ඒ බොහොමයක් පුවත් ගමටත් රටටත් කියා තිබුනේ රෝහලේ ඇති බරපතල...
Articles
ජොසීටාවත්ත-දළුවකොටුව කණ්ඩායම් අවසන් සටනට සූදානම්
fgamage
-
2016 February 27
ජොසීටාවත්ත රශ්මි කණ්ඩායම දළුවකොටුව ජනපද ‘බී’ කණ්ඩායම ශ්‍රී ලංකා එල්ලේ සම්මේලනය සංවිධානය කරන ජාතික එල්ලේ ශූරතාවලියේ අවසන් මහා තරගය මේ 28 වැනි ඉරිදා වෙන්නප්පුව ශ්‍රීමත්...
Photo Story
ආදරණීය සින්ඩී ..
fgamage
-
2016 February 26
මහ මග හිමි උන්න උඹ වගේ ගොඩදෙනෙක්ගේ ජිවිතවලට උරුම ගල් පාරවල් විතරමයි. හරිහමන් කැමක් බිමක් තියා උඹට ඕන විදිහට ඇවිදලා නිදහසේ ඉන්නත්, ' මිනිස්සු '...
Stories
මීගමුව නගරයේ දේපල කොල්ල කෑ කල්ලියත් එක්ක එකට කන,බොන ,එජාප මන්ත්‍රිලා ගැන රොයිස් කියයි !
fgamage
-
2016 February 26
මීගමුව නගරයේ පොදු දේපල කොල්ල කෑ කල්ලියත් සමගින් එකට කන බොන ගණිකාවෝ පස්සේ යන එජාප මන්ත්‍රිලා ගැන ඉදිරියේදි තොරතුරු සහිතව කරුණු ඉදිරිපත් කරන බව...
Articles
‘ඉන්දියානු අයිටී ඉංජිනේරුවන් පැමිණ තමන්ගේ රස්සාවට කෙළවාවි‘ යන භීතියෙන් පෙලෙන ලංකාවේ සියළු දෙනාම කියවිය යුතු ලිපියක්
fgamage
-
2016 February 26
(ලංකා ඊ නිව්ස් -2016.පෙබ.26, 9.15) ඉදිරියේදී අත්සන් තැබීමට නියමිත ඉන්දු-ශ්‍රීලංකා ආර්ථික ඉන්දු-ලංකා ආර්ථික තාක්ෂණික සහයෝගීතා ගිවිසුමට (ECTA) විරෝධය පෑම මේ දිනවල මෝස්තරයක් බවට පත්වී...
News
හිටපු ජනපති මහින්ද හදිස්සියේම මීගමුවට පැමිණේ ?
fgamage
-
2016 February 24
හිටුප ජනාධිපතිවරයා මීට පෙර මීගමුවේ දේශපාලකයන් හැටියට යෑමට පුරුදුව සිටි නිවෙස් දෙකක් විය. එනම් සරත් ගුණරත්න මහතාගේ සහ නිමල් ලංසා මහතාගේ නිවෙස්වලටය. ඉනුත් වඩාත් ප්‍රසිද්ධියට පත්වුයේ...
Stories
මීගමුවේ මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ වෛද්‍යවරයාටත් ඩෙංගු ?
fgamage
-
2016 February 24
මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ සේවයේ නියුතු වෛද්‍යවරයෙකුටත් ඩෙංගු රෝගය වැළදි ඇතැයි වාර්තා වේ. එකි වෛද්‍යවරයා සිය පුද්ගලික බෙහෙත් ශාලාව පවත්වාගෙන යනු ලබන්නේද කුරණ ප්‍රදේශයේය. මීගමුවේ...
News
දොස්තර ජයලත්ගේ මන්ත්‍රී පුතා රේල්ලුවට වංචා කරලා ?
fgamage
-
2016 February 24
එක්සත් ජාතික පක්‍ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා ඉකුත් පෙබරවාරි 01 හා 02 දිනයන්හිදී මගීන් 1000 ක් වෙනුවෙන් මැදිරි...
1
...
118
119
120
...
142
Page 119 of 142
Latest news
අන්සාර් හෝටලයේ ආප්ප දැමූ සේවකයාගේ මරණය ගැන සැකයක් ?
2026 March 7
නව ජැටිය ඉදිකිරීමේ කටයුතු වැඩකරන දිනවල නොකරන්නැයි මීගමුව මහාධිකරණයෙන් ඉල්ලීමක්
2026 March 6
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
- Advertisement -