Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Friday, March 6, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2016
News
මීගමුව වීදි අලෝකරණයේ ටෙන්ඩර් හිමිකරුට හිටපු නාගරික මන්ත්‍රිගෙන් තර්ජනයක්?
fgamage
-
2016 December 18
මීගමුවේ නත්තල් සමය සදහා විදි අලංකරණය සදහා විදුලි බුබුළු දැමිමේ ටෙන්ඩරය හිමිවු තැන්තාට මීගමුව මහනගර සභාවේ හිටපු ශ්‍රිලනිප නාගරික මන්ත්‍රිවරයෙකුගෙන් විවිධ තර්ජනය එල්ල වෙමින්...
Stories
කොන්දගම්මුල්ලේ ඥානසිරිහිමියන් සමුගනියි
fgamage
-
2016 December 18
අපවත්වී වදාළ කොන්දගම්මුල්ලේ ඥානසිරිහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම ඊයේ (18) වනදා මීගමුවේදී සිදුවිය. එතුමන්ට ගෞරව දැක්වීම පිණිස විශාල ජනතාවක් සහභාගී වී සිටි අතර සියලූම...
News
ත්‍රීරෝද උද්ඝෝෂණයට සම්බන්ධ පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනිමට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයොගෙන් නියෝග
fgamage
-
2016 December 17
දෙසැම්ඊබර් 02 වනදා මීගමුවේ පැවතී ත්‍රීරෝද රථ කරුවන්ගේ උද්ඝෝෂණයේදි නීතියට පටහැනිව මහජනතාවට පීඩාකාරී ලෙස හැසිරුණු රථකරුවන් 18 දෙනෙකු මීගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...
News
ඥානසිරි හිමියන්ගේ දේහයට බුහුමන් දැක්විමට අතිවිශාල මුස්ලිම් ජනතාවක් පන්සලට පැමිණෙති
fgamage
-
2016 December 16
මිගමුවේ මෑත ඉතිහාසය තුල සියලුම ආගමික ජනකොටස් අතර මහත්වු බුහුමනකට ලක්වු නායකයෙකු වු නම් ඒ කොන්දගම්මුල්ලේ ඥානසිරි හිමියන්ට ගෞරව දැක්විම සදහා අද දිනයේ අතිවිශාල...
Stories
වෙන්නප්පුවෙන් වයඹ පළාත් සභාවට ගිය මන්ත්‍රීවරයෙකු පළමුවරට ගෙනා ජනාතවාදී යෝජනාව
fgamage
-
2016 December 16
වයඹ පළාත් සභා මන්ත්‍රී නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු පසුගියදා පැවති වයඹ පළාත් සභා 2017 අයවැය කෙටුම්පත සදහා විශේෂ යෝජනාවන් දෙකක් ඉදිරිපත් කළ අතර මෙම...
Articles
දේදුණු නගරයේ පහන නිවි යයි !
fgamage
-
2016 December 15
මීගමුව දේදුණු නගරයකි. එහි සියළු ජාතින් සියළු ආගමිකයන් සාමයෙන් කල්ගෙවති. ඒ නගරයේ මහ පහන් ටැඹක් වැනි ආගමික නායකයෙකු සිටියහ. කිතුණුවන් බහුතරයක් වෙසෙන මීගමුව වැනි නගරයක වැඩිම...
News
ජේෂ්ඨයන්ගේ ආශිර්වාදය මැද ජුපිටර්ස් නව ගමනක් අරඹයි.!(Photos )
fgamage
-
2016 December 15
වසර 2කට පසුව ජුපිටර්ස් සංගමයට සිය ජේෂ්ඨයන්ගේද පුර්ණ ආශිර්වාදය මැද නව ගමනක් සදහා පසුගියදා පදනම දමනු ලැබුවේය.
Stories
මාධ්‍යවේදීන්ට වෘත්තීය භාවයක් ලබාදීම රජයෙත්, මාධ්‍ය ආයතනවලත් වගකීමක්!
fgamage
-
2016 December 14
“ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට ලොකු වගකීමක් තිබෙනවා රට පුරා විසිරිලා ඉන්න මාධ්‍යවේදීන් විධිමත් ආකාරයකින් පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන්න. නමුත්, ගැටළුව වන්නේ ඔවුන්...
Stories
නැව්පති හා පහර කෑ මාධ්‍යවේදියා අතර හමුවක් !
fgamage
-
2016 December 14
පසුගියදා හම්බන්තොට වරායේ දී ප්‍රහාරයට ලක්වූ මාධ්‍යවේදියා හා පහරදුන් නාවික හමුදාපතිවරයා අතර සුහඳ හමුවක් පවත්වා ආන්දෝලනයට ලක්ව ඇති 'වරාය ගැටුම' සමතයකට පත්කරලීමට දේශපාලනඥයින් කිහිපදෙනෙකු...
Editor's Choice
වසර 200කට වඩා පැරණි අසල්වැසි පුස්තකාලය…
fgamage
-
2016 December 14
බ්‍රිතාන්‍ය ගෘහ නිර්මාණ ශිල්පයට අනුව 1905දී නිර්මාණය වූ රත් පැහැති ගොඩනැගිල්ලක දිය ඇල්ලක් මෙන් සිවිලිමේ සිට පොලව සිප ගනිමින් දිය ඇල්ලක් මෙන් ඇද හැලෙන...
1
...
4
5
6
...
142
Page 5 of 142
Latest news
විදේශ ගත මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග මුදල් ගනුදෙනු කළ දෙදෙනෙකු අත්අඩංගුවට
2026 March 5
2026 වසරේ සංවර්ධන ව්‍යාපෘතීන් සඳහා මීගමුවට රුපියල් මිලියන 591 ට අධික මුදලක්
2026 March 4
මීගමුව මූලස්ථාන පොලිසියේ අර්ධ වාර්ෂික පරීක්ෂණය
2026 March 4
යුද්ධය නිසා මේ දිනවල මාළු මිළත් පහලට
2026 March 3
මීගමුව සහ කටාන ජල සැපයුම, ක්‍රමයෙන් යළි සාමාන්‍ය අතට. …..
2026 March 3
- Advertisement -