Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
ENGLISH
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, March 12, 2026
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2016
News
අදින් පසු මීගමුවේ පාලනය කොමසාරිස්ටද ?ලංසා පවුලටද ?
fgamage
-
2016 July 1
මීගමුව මහනගර සභාවේ පාලන කාලය ඊයේ මැදියම් රැයින් අවසන්ය. පළාත් පාලන නිතිප්‍රකාරව එහි පාලනය හිමිවිමට නියමිතවඇත්තේ නාගරික කොමසාරිස් හටය. එහෙත් ඇත්ත ප්‍රශ්ණය වන්නේ පසුගිය කාලය...
Stories
වරිපනම් කූට ලේඛන හැදු ලෙනාඩ්ට තියෙන්නෙත් හොර අධ්‍යාපන සහතිකයක්ලු ?
fgamage
-
2016 June 30
වරිපනම් කූට ලේඛන සැකසිමේ වරදට හසුව සිටින මීගමු මහනගර සභාවේ ලෙනාඩ් නැමැත්තා විසින් නගරසභාවට දි ඇති අධ්‍යාපන සුදුසුකම් පිළිබදව වාර්ථාවද හොර එකක් යැයි දැන්...
News
මීගමුව මහනගර සභාවත් විසුරුවයි ?දයාන් ,ජයවීර කලින්ම බඩු පැක් කරන් ගෙදර ගිහින් ?
fgamage
-
2016 June 30
මීගමුව මහනගර සභාව ඇතුළු පලාත් පාලන ආයතන 23 ක කාලය අද මාධ්‍යම රාත්‍රියෙන් අවසන් විමට නියමිත බව අමාත්‍ය ෆයිස් මුස්තාපර් උපුටා දක්වමින් මාධ්‍ය විසින්...
News
පිටරටින් ගේන පෙට්ටි මාළු ටික නැතිනම් මීගමුවෙ අයටත් කන්න වෙන්නේ සැමන්?
fgamage
-
2016 June 30
පිටරටින් ගේන අයිස් මාළු ටික තිබුෙන් නැතිනම් මීගමුවේ අපිටත් කන්න වෙන්නේ සැමන් යැයි කියා සිටියේ එජාප නාගරික මන්ත්‍රි සංගීත් ප්‍රනාන්දුය. ඔහු මංකුලිය ලේලලමේ ප්‍රධාන පෙළේ...
Citizen Page
දරුවන්ගේ අධ්‍යාපනයට අතදෙන්න නිෂාන් ප්‍රනාන්දුපුල්ලේ මුලපුරයි !
fgamage
-
2016 June 30
දැයේ අනාගතය සවිබල ගන්වමු යන තේමාව යටතේ, එ.ජා.ප. තරුණ වෘතියවේදින්ගේ සන්ගමයේ උප සභහපති සහ විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ගරැ හරීන් ප්‍රනාන්දු...
Stories
පල්ලිවල සුරුවම් පවා උස්සන් යන තැනට අද මීගමුව පත්කලේ කව්ද ?
fgamage
-
2016 June 30
මීගමුව දළුපොත සා.අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ සුරුවම ඊයේ රාත්‍රියේ හොරෙකු විසින් පැහැරගෙන ගොස් තිබියදි කට්ටුව ප්‍රදේශයේ හැමිල්ටන් ඇල අසල ලැහැබකින් එය සොයා ගෙන තිබේ. සොරකම සදහා...
Articles
අර්ජුන්ට කෙලින්න ගොස් මහින්දගේ උගුලේ මෛත්‍රී වැටුණු හැටි
fgamage
-
2016 June 30
කිලි මහරාජා සහ ඔහුගේ කටු කන සුරතල්ලු ටික මහ බැංකු අධිපතිවරයා දඩමීමා කරගෙන ගෙන ගිය රනිල් විරෝධී කුමන්ත්‍රණකාරී ව්‍යාපාරයට ජනාධිපතිවරයාත්...
Stories
මීගමුව සමූපාකාරයේ යහපාලනය අවුල් ද ? ස්ටැන්ලි සභාපතිධුරයෙන් ඉවතට ?
fgamage
-
2016 June 30
මේ වනවිට මීගමුව විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපති ජෝශප් ස්ටැන්ලි මහතා එහි සභාපතිධූරයෙන් ඉවත්වී ඇති අතර එයට හේතුව අධ්‍යක්ෂ මන්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු සමූපාකාර පනතට පටහැනි...
Editor's Choice
“දරු ප්‍රසූතියකදී සහභාගී විය හැක්කේ කාන්තා වෛද්‍යවරියන්ට පමණයි.” – මැලේසියානු රජයෙන් තීරණයක්
fgamage
-
2016 June 30
වසර සිය ගණනක් තිස්සේ ලොව පුරා පිලිගත් හා ක්‍රියාත්මක වූ ක්‍රිියාපිලිවෙලක් වෙනස් කිරීමට මැලේසියාණු රජය සූදානම් වෙමින් සිටින බව වාර්තා වෙනවා. ඒඑරට ජීවත් වන...
Stories
මීගමුව ,කොළඹ ඇතුළු පුංචි ආණ්ඩු 23ක නිල කාලය නිමයි
fgamage
-
2016 June 30
මහනගර සභා ඇතුළු පළාත් පාලන ආයතන 23 ක නිල කාලය අදින් (30) අවසන් වන අතර ඒ අනුව එ්වායේ නිල කාලය තවදුරටත් දීර්ඝ නොකර එහි...
1
...
66
67
68
...
142
Page 67 of 142
Latest news
හිටපු නගරාධිපතිවරයෙකු වන නික්ලස් ප්‍රනාන්දු දිවිසැරියට සමුදෙයි.
2026 March 11
ලංකා ඊ නිව්ස්’ කර්තෘ සඳරුවන් සේනාධීර කටුනායක අත්අඩංගුවට
2026 March 11
හෙටත් මිගමුවට සහ කටානට වතුර නැහැලු?
2026 March 11
පැය 42කට පසුව කොච්චිකඩේට විදුලිය ?
2026 March 11
පොලිසියට එරෙහිව යාපනයේ විරෝධතා !
2026 March 11
- Advertisement -