spot_img
spot_img
Friday, May 17, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

දරුවන්ගේ අධ්‍යාපනයට අතදෙන්න නිෂාන් ප්‍රනාන්දුපුල්ලේ මුලපුරයි !

Must read

seminar 9seminar 8seminar 7දැයේ අනාගතය සවිබල ගන්වමු යන තේමාව යටතේ, එ.ජා.ප. තරුණ වෘතියවේදින්ගේ සන්ගමයේ උප සභහපති සහ විදුලි සංදේශන සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය ගරැ හරීන් ප්‍රනාන්දු මැතිතුමන්ගේ, උපදේෂක නිෂාන් ප්‍රනාන්දුපුල්ලේ මැතිතුමන්ගේ සංකල්පයකට අනූව, මීගමුව අධ්‍යාපන කලාප කාර්‍යාලයේ මගපෙන්වීම යටතේ පවත්වනු ලබන, නැණස අ. පො. ස. උසස් පෙළ සම්මන්ත්‍රන මලාව 2016 ජුනි මස 27, 28, 29 යන තෙදින පුරා උදෑසන 8.00 සිට පස්වරැ 1.30 දක්වා මිග. පඤ්ඤානන්ද ජාතික පාසලේ සහ මිග. දවිසමර මහ විදුහලේදි පැවැත්වූ අතර මේ සදහා මෙවර විභාගයට පෙනීසිටින කලා හා වාණිජ අංශ වල සිසුන්ගේ විශාළ සහභාගිත්වයක් දක්නට ලැබිනිseminar 4semina 3siminar 1seminar 5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article