spot_img
spot_img
Saturday, May 18, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

2017 ඡන්ද හිමිනාමලේඛනයේ තමන්ගේ නම තිබේදැයි තහවුරු කරගන්න – මැතිවරණ කොමිෂන් සභාව

Must read

images

2017 ඡන්ද හිමි නාමලේඛනයේ තමන්ගේ නම ඇතුලත් වන්නේද යන්න පිලිබදව පරික්ෂා කර බලන ලෙසට වන නිවේදනයක් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව තමන්ගේ ප්‍රදේශ්‍යට අයත් ග්‍රාම නිලධාරීවරයාගෙන් හෝ මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන www.slelections.gov.lk. මගින් එය තහවුරු කරගැනීමට ජනතාවට හැකියාව පවතිනවා.  ඒ ආකාරයෙන් පරික්ෂා කිරීමෙන් අනතුරුව තමන්ගේ නම ඡන්ද හිමිනාමලේඛනයේ නැතිනම් සැප්තැම්බර් 16 වදාට පෙර ඒ බව මැතිවරණ කොමිෂන් සභාවට දැනුම්දෙන ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article